කෙඳිවලාකුළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. අඩි 25,000 ත් 35,000 ත් අතර පිහිටි අයිස් කැටවලින් සෑදුණු කෙඳි වශයෙන් පෙනෙන පිහාටු ගතියක් ඇති සියුම් වලාකුළක් (=cirrus cloud).