කෙම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ක්රමය; පිළිවෙළ.
2. නා.ප්ර. ගල් පර්වතයක වූ වළ.
3. නා.ප්ර. ගල් පොකුණ.
4. නා.ප්ර. මන්ත්ර විධියෙන් හෝ උපචාර කර්ම විධියෙන් කරන ආරක්ෂාව; ක්ෂේම කර්මය.
5. නා.ප්ර. මඟුල; මංගල්යය.
1. නා.ප්ර. ක්රමය; පිළිවෙළ.
2. නා.ප්ර. ගල් පර්වතයක වූ වළ.
3. නා.ප්ර. ගල් පොකුණ.
4. නා.ප්ර. මන්ත්ර විධියෙන් හෝ උපචාර කර්ම විධියෙන් කරන ආරක්ෂාව; ක්ෂේම කර්මය.
5. නා.ප්ර. මඟුල; මංගල්යය.