කෙම්මරදිනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කෙම්මුර පැවැත්වීමට සුදුසු යැයි සම්මත බදාදා සහ සෙනසුරාදා දෙ දින.