කෙම්වර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ශාන්ති කර්ම සඳහා දෙවියන් හා යකුන්ට පවත්වන පුද පූජාව; දේවාලවල පූජාව.
2. නා.ප්‍ර. ආවේශ වීම.