කෙලසනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. (ශරීරය, සිත, චරිතය, නම ආදිය) කිලුටු කරනවා; දූෂිත කරනවා; අපවිත්ර කරනවා.
2. ක්රි. ගරහනවා; නින්දා කරනවා; අපහාස කරනවා.