කෙලී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කෙල්ල.
2. නා.ප්‍ර. කොඩිය; කෙහෙල්ල.
3. නා.ප්‍ර. කුඩා ඇල; කුඩා ජලපාර.