කෙවිටසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. ගව ආදි සතුන් දැක්කීම හා මෙල්ල කිරීම සඳහා පාවිච්චි කරන මෙල්ල කරන දිග කෝටුව; කෙවිටි ලීය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. cane2. n. goadසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 508 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1330 ← කෙවලී කෙවිටි කරනවා →