කෙවුන්න

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ආහරණවල මැණික් ඔබ්බන සිදුර; කෙවින්න.
2. නා. යම් කිසිවක් තවත් කොටසකට වැද්දවීම සඳහා සෑදූ කුහරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Civ. collet