කෙසුරු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කේශර සිංහයා.
2. නා.ප්ර. මල් රේණු; කේසර.
3. නා.ප්ර. ශරීරයේ සම මතුපිට හටගන්නා රෝම.
4. නා.ප්ර. පියුම් ගැබ.
1. නා.ප්ර. කේශර සිංහයා.
2. නා.ප්ර. මල් රේණු; කේසර.
3. නා.ප්ර. ශරීරයේ සම මතුපිට හටගන්නා රෝම.
4. නා.ප්ර. පියුම් ගැබ.