කෙහට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සත්තු කා ඉවත දමන රොඩ්ඩ; හපය.
2. නා.ප්‍ර. සර්ප හැවය; නිර්මෝකය.