කෙළ පැමිණෙනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
ක්රි. යම් විෂයක් පිළිබඳ දැනීමෙහි කෙළවරට පැමිණෙනවා; ශිල්ප ශාස්ත්ර අවසානය තෙක් හදාරනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
vt. master