කෙළිකොටුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. ක්රීඩාවෙහි යෙදෙන ළදරුවන් වෙත ආරක්ෂාව සැලසෙන සේ වට කර සදනු ලබන කොටුව (=play pen).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 510 ← කෙළිකවට කෙළිදෙළ →