කෙළින්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. කඨින; තද; රළු; දළ.
2. වි. ඇද නැති; සෘජු.
3. වි. අවංක; සෘජු ගති ඇති.
ක්රි.වි. සෘජු ව; අවංක ලෙස.
නා.ප්ර. කඨිනය; කඨින සිවුර.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adv. ahead
2. adv. directly
3. adv. due
4. a. erect
5. adv. man-to-man
6. adv. smack
7. adv. straight
8. adv. straight-out
9. a. upright
10. a. true