කෙළිබඩුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සෙල්ලම් පිණිස ගන්නා උපකරණය; ක්‍රීඩා භාණ්ඩ.
2. නා.ප්‍ර. සම්භෝගයට හෝ හෝ විනෝදයට ලක් කරගන්නා තැනැත්තිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bauble
2. n. gimcrack
3. n. plaything
4. n. toy