කේ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කෙත; කුඹුර
2. නා.ප්‍ර. කේතු ග්‍රහයා; කෙහෙතා.
3. නා.ප්‍ර. කෙස්: හිසකෙස්.