කේඩුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. විපත්තිය: විනාශය; කරදරය.
2. (පාරිභා.) නා. ක්ලාන්තබව; ගිලන්බව.