කේතුකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (පාරිභා.) (ගණිත) කේතුවක් තලයකින් ඡේදනය වීමෙන් ලැබෙන වෘත්තය, ඉලිප්සය, පරාවලය හා බහුවලය ඇතුළු වක්‍ර (=conic section).
2. නා. සත්ත්ව /කේතුවක හැඩය ඇති කවර හෝ අවයවයක් (=conus).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. conic
2. Bot. conus
3. Mat. conic section