කේතුප්ලාස්කුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. රසායනික පරීක්ෂණවල දී භාවිත කෙරෙන පැතලි පතුලක් සහ කුඩා කටක් ඇති කේතුවක හැඩය ගත් ශරාව/ භාජනය (=conical flask).