කේතුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ප්‍රභාව; රශ්මිය.
2. නා. ගින්න; අග්නිය.
3. නා. කොඩිය; ධජය.
4. නා. දාගැබ් ප්‍රාසාදාදිය මුදුනෙහි තබන කොත; ශෘංගය.
5. නා. වල්ගාතරුව; ධූමකේතුව.
6. (ප්‍ර. යෙදේ)(පාරිභා.) නා. වෘත්තාකාර පතුලක් සහ ක්‍රමයෙන් සිහින් වී ගොස් කේතුව බවට පත් මුදුනක් සහිත කොතක් බඳු ඝන වස්තුව (=cone).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. banner
2. n. conduit
3. n. cone
4. n. ensign