කේතුසෛල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා.ප්ර. ඇසේ දෘෂ්ටිවිතානයේ පිහිටි ප්රතිග්රාහක සෛල දෙවර්ගයෙන් එකක්; අනෙක යෂ්ටි සෛලයයි; යමක් පැහැදිලි ව දැනගැනීමටත් වර්ණ හඳුනා ගැනීමටත් කේතු සෛල ඉවහල් වේ.