කේන්දරේ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (ජ්‍යෝති.) නා. යමකුගේ උත්පත්ති වේලාවේ දී ග්‍රහයන් පිහිටීම දක්වන සටහන හා උපන් ලග්නය, නැකත ආදිය ඇතුළත් කොට ලියූ විස්තරය; හඳහන.
2. නා. අදාළ වේලාවේ ග්‍රහයන්ගේ පිහිටීම දක්වන දොළහට බෙදූ රාශි චක්‍රයෙහි 1, 4, 7, 10 යන ස්ථාන; හතර කේන්දරය.
3. නා. මධ්‍යස්ථානය; ප්‍රධාන ස්ථානය.