කේන්ද්රගත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (පාරිභා.) වි. වෘත්තයක කේන්ද්රයේ සිට පරිධිය දක්වා අදින ලද සරල රේඛා සම්බන්ධ වූ අරීය (=radial).
2. (ජ්යෝති.) වි. ජන්මපත්රයෙහි හෙවත් කේන්දරයෙහි එක, හතර, හත, දහය යන ස්ථානයන්ගෙන් එකක හෝ කිහිපයක පිහිටි: කේන්ද්රස්ථානයක පිහිටි.
3. වි. ප්රධාන මධ්යස්ථානය බවට පත්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. centralized
2. a. centric