කේන්ද්‍රපථය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ශුද්ධ භ්‍රමණයේ ක්ෂණික කේන්ද්‍රයක ඒ ඒ ස්ථාන විසින් ලකුණු වන පථය (=centrode).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mat. centrode