කේන්ද්‍රික බලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. කිසියම් අංශුවක් කෙරෙහි ක්‍රියා කරමින් අචල ලක්ෂ්‍යයක් දෙසට හෝ ඒ ලක්ෂ්‍යයේ සිට ඉවතට හෝ එල්ල වූ බලය.