කේයූර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඉහළ බාහුවේ පැලඳි වළල්ල, ඉඳි කොළයක ස්වරූපය ඇති ගෙලෙහි පලඳින මාලය; අඞ්ගදාභරණය.