කේලිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. කොඩිය; ධජය; පතාකය.2. නා.ප්ර. විහිළුව; විනෝද ක්රියාව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 513 ← කේලාම් කියනවා කේලි ගෘහය →