කේවලපරිපූර්ණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. බැහැරින් කිසිවක් නොගෙන තමන් ම පරිපූර්ණ වූ; සියල්ලෙන් පිරිපුන්; අංග සම්පූර්ණ.