කේවල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා.ප්‍ර. විහිළුව; සරදම; ඔච්චම.
2. නා.ප්‍ර. රැවටීම; වංචාව; ප්‍රයෝගය.
3. නා.ප්‍ර. අඩු මිලට ඉල්ලීම; හෙට්ටු කිරීම.
4. නා.ප්‍ර. හිරිහැරය; කරදරය; විරුද්ධකම.