කේවලීසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. (සියල්ලෙන්) පිරුණු; සම්පූර්ණ වූ.2. වි. රහත්වීමෙන් සම්පූර්ණ වූ; රහත් වූ.3. වි. තනි වූ; හුදකලා වූ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 514 ← කේවලාක්ෂර කේවියට් තහනම →