කේශර සිංහයාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. බෙල්ලේ දිගු ලොම් ඇති සිංහයා; චතුර්විධ වූ සිංහ කුලවලින් එකකට අයත් සිංහයා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 514 ← කේශර සහිත කේශරඤ්ජන →