කේස්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කෝෂය; කොපුව; ආවරණය.
2. (කථා.) නා.ප්ර. පෙට්ටිය; මල්ල.
3. (කථා.) නා.ප්ර. නඩුව; අධිකරණමය කටයුත්ත.
4. නා.ප්ර. සිද්ධිය.
1. නා.ප්ර. කෝෂය; කොපුව; ආවරණය.
2. (කථා.) නා.ප්ර. පෙට්ටිය; මල්ල.
3. (කථා.) නා.ප්ර. නඩුව; අධිකරණමය කටයුත්ත.
4. නා.ප්ර. සිද්ධිය.