කොකවැළසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. කොකුන් රංචුව; කොක් පෙළ.2. නා. ඇතුන් සරසනු ලබන ආයිත්තමක නාමය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 515 ← කොකයි (nom) කොකවිඝාස →