කොක්කිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. කුඹගහ මුදුනේ රුවල් රඳා සිටි ලණුපුඩුව.
2. නා. සෙක්කු මෝල අගත් සෙක්කු කඳත් සම්බන්ධ කර සවි කරන ලීය.
3. නා. කප්පිය.