කොකා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දීර්ඝ පාද, බෙල්ල, හොට යන අවයව ඇති ජලචර, මාංශ භක්ෂක පක්ෂියෙක්.
2. නා. බර එසවීමට පාවිච්චි කරනු ලබන යන්ත්රය; දොඹකරය; බක යන්ත්රය.
3. නා. තුවක්කුවක පිස්තෝලයක පතරොම ක්රියා කරවන කොක්කක් වැනි උපකරණය.