කොටරැකිකම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගබඩාවක් ආරක්ෂා කිරීම.
2. නා. ධාන්‍ය මැනීමේ කටයුත්ත.
3. නා. වඩු කර්මාන්තය.