කොට්ටපිළසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා. මැද. ඌව.) නා. පැරණි නිවෙස්වල දොරපිළේ වාඩිවීම සඳහා මැටි බදාමයෙන් සාදන ලද දිග වේදිකා විශේෂය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 517 ← කොට්ටනුව කොට්ටපොර →