කොඩි කුඹයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. කොඩි ඔසවා බැඳ තබන කණුව; ධ්වජ යෂ්ටිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 518 ← කොඩි ආදිය සැලෙනවා කොඩි ගස →