කොණ්ඩ කැවුමසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. කොණ්ඩයක ආකාරයෙන් මැද උඩට නෙරා පවතින සේ තෙලෙන් බැද ගන්නා දේශීය කැවිලි වර්ගයක්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 518 ← කොණ්ඩ කටුව කොණ්ඩ ගැටය →