කොතමිණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. චන්ද්‍රකාන්ත මාණික්‍යය; සඳකැන් මිණ.
2. නා. ස්ඵටික මාණික්‍යය; පළිඟුමිණ.
3. නා. සූර්යකාන්ත පාෂාණය.