කොත් කරනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයක්රි. කපා ගන්නා ලද ගොයම් කොතක හැඩයට සිටින සේ ගොඩ ගහනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 519 ← කොතළේ කොත් කැරැල්ල →