කොත් පලඳවනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. දාගැබ් මුදුනක කොතක් උත්සවාකාරයෙන් තැන්පත් කරනවා.
2. ක්රි. ප්රාසාද ආදිය කොත්වලින් අලංකාර කරනවා.