කොත් මඟුල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. චෛත්‍යයක කොත් පැලඳවීම නිමිත්තෙන් පවත්වනු ලබන උත්සවය.