කොතුරු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කොතළය; කලස.
2. නා.ප්ර. මලක කෙමිය; පුෂ්පකර්ණිකාව.
3. නා.ප්ර. කුණ්ඩලාභරණයක එල්ලා ඇති කුඩා කලසක් වැනි කොටස; ඔරලි අත්ත.
1. නා.ප්ර. කොතළය; කලස.
2. නා.ප්ර. මලක කෙමිය; පුෂ්පකර්ණිකාව.
3. නා.ප්ර. කුණ්ඩලාභරණයක එල්ලා ඇති කුඩා කලසක් වැනි කොටස; ඔරලි අත්ත.