කොන්ඩිලෝමාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. උපදංශ වැළඳුණු කෙනෙකුගේ ගුද මාර්ගය සහ බාහිර ලිංගේන්ද්‍රිය අසල වැඩෙන ඉන්නකු වැනි බිබිල (=condyloma).