කොඳ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පිච්ච වර්ගයට අයත් ශාකයක නාමය; කුන්ද.
2. නා.ප්ර. ජලජ පුෂ්ප විශේෂයක්; සුදු මහනෙල්; කල්හාර.
3. නා.ප්ර. කුරහන් ඇටයේ පොත්ත; කුරහන් සිවිය.
4. නා.ප්ර. විනාශයක ලකුණ; විපත්තිය.
5. නා.ප්ර. බැගෑපත් හඬ; වේදනා සහගත අඳෝනාව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. jasmine
2. n. nymphaea lotus