කොම්ප්රමේන්තුන්වසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ආඩම්බරය; උජාරුව; ගර්වය.2. නා. අඟරදඟරය; ඔමරිය.3. නා. පෙරැත්ත කරවා ගැනීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 522 ← කොම්ප්රදෝරු කොම්පාසු ශාකය →