කොයිරුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. බීරලු ගෙතීමේ දී බීරලු කොට්ටයට සවිකරනු සඳහා අල්පෙනෙත්තියෙන් විදින ලද කුඩා සිදුරු සහිත මෝස්තරය පෙන්නුම් කරන කඩදාසි මෝස්තර කොළය.