කොරටු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. භෝග වගා කිරීම සඳහා වැටකින් වටකොට වෙන් කර ගනු ලැබූ භූමි ප්‍රදේශ; එළවළු කොටුව.
2. නා.ප්‍ර. නරියා; හිවලා.