කොරන්ටයින්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. බෝවන රෝගීන් හෝ ඔවුන් ඇසුරු කළවුන් හෝ නියමිත කාල සීමාවකට අන්‍යයන් ගෙන් වෙන් කොට තැබීම; පිටරටකින් ගෙනෙන ලද සතුන්ගෙන් ලෙඩක් බෝවිය හැකි යැයි අනුමාන කර යම් කාල සීමාවක් තුළ වෙන් කර තැබීම.