කොරස
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගොරෝසුකම; රළුබව; කර්කශ භාවය.
2. නා. හම පිට හට ගැනෙන රළු ලප.
3. නා. පුළුල් මුව සහිත ලොකු මැටි භාජනයක්; කොරහ.
4. නා. වැල් වර්ගයක්.
1. නා. ගොරෝසුකම; රළුබව; කර්කශ භාවය.
2. නා. හම පිට හට ගැනෙන රළු ලප.
3. නා. පුළුල් මුව සහිත ලොකු මැටි භාජනයක්; කොරහ.
4. නා. වැල් වර්ගයක්.